බරවීම්

පරිවර්තන [16]

තිස්සාථෙරී ගාථා

“තිස්සාවෙනි, තුන් වැදෑරුම් හික්මීමෙහි හික්මෙව. යහපත් උත්පත්තිය හිස් නොකරන්න. සියලු ආශා නමැති රැහැන් කඩා පඤ්චස්කන්ධ ලොකයෙහි කෙලෙස් නැතිව වසන්න.”

... තිස්සා ථෙරී....

විවරණ [0]