බරවීම්

පරිවර්තන [15]

සාමා ථෙරී ගාථා

“වීර්යයේ සමාන බවක් නැති හෙයින් සිතට සහනයක් නොලැබ නව වරක් විහාරයෙන් පිටතට ගියෙමි. ඒ මම අටවෙනි රාත්‍රියෙහි තෘෂ්ණාව නැසීමි.

“ප්‍රමාද නොවීමෙහි ඇලුනාවූ මට බොහෝ දුක් ස්වභාවයන්ගෙන් තණ්හා නැතිකරන්නට හැකිවිය. බුදුන්ගේ අවවාදය පිළිපදින ලදී.”

... සාමා ථෙරී....

දුකනිපාතො නිට්ඨිතො.

විවරණ [0]