බරවීම්

පරිවර්තන [15]

චිත්තා ථෙරී ගාථා

“ඉදින් මම ජරාවෙන් දිරා කෘශවීමි. ලෙඩව ඉතා දුර්වලව සැරයටියේ ආධාරයෙන් ඔබ මොබ යමි.

දෙපට සිවුර හා පාත්‍ර පසෙක තබා පර්වතයෙහි හිඳ ආත්මභාවය යටපත් කෙළෙමි. මොහ රාශියද දුරු කළෙමි.”

... චිත්තා ථෙරී....

විවරණ [0]