බරවීම්

පරිවර්තන [15]

මෙත්තිකා ථෙරී ගාථා

“ඉදින් මම දුක් ඇතිව, දුර්වලව, ඉක්මගිය තරුණ වයස ඇතිව, සැරයටියේ ආධාරයෙන් යෙම්ද?

“පර්වතයට නැගී දෙපට සිවුර පසෙක තබා පාත්‍රයද තබා පර්වතයෙහි හුන්නෙමි. ඉක්බිති මාගේ සිත කෙලෙසුන්ගෙන් මිදුනේය. ත්‍රිවිද්‍යාවන්ට පැමිණියෙමි. බුද්ධාවවාදය කරණ ලදී.”

... මෙත්තිකා ථෙරී....

විවරණ [0]