පරිවර්තන [19]
English
- Ayya Soma (2021)
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (2005)
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Italiano
- Enzo Alfano
Русский
- Evgenia Evmenenko
- SV theravada.ru (2011)
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2000)
Magyar
- Bálint Gyöngyi (2008)
Svenska
- Kerstin Jönhagen
Türkçe
- Dōgen Sisapa (2025)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Arya Karniawan (2019)
- Indra Anggara (2020)
සිංහල
- A.P. de Zoysa
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උබ්බරී ථෙරී ගාථා
“උබ්බරිය, දුව ජීව, කියා වනමැද හිඳ හඬන්නෙහිය, තමන් ගැන තේරුම් ගනුව. ජීව නම් සුවාසූ දහසක් සියළු දූවරු මේ සොහොනෙහිම දවන ලදහ. ඔවුන් අතුරෙන් කවරක උදෙසා දුක්වෙහිද?
හදවත ඇසුරු කළ දැකීමට නොහැකි හුලක්වූ ශෝකය ඒකාන්තයෙන් ඇද දැමීය. යම් හෙයකින් ශෝකයෙන් යුත් මගේ අනිත්‍ය ශොකය පහ කෙළේය.
“එහෙයින් ඒ මම උපුටා හල හුල් ඇත්තී, ශොක නැත්තී පිරිනිවියා වෙමි. මුනිවරය, බුදුන් දහම් සඟුන් සරණ කොට යමි.”
... උබ්බිරී ථෙරී....
පරිවර්තන [19]
English
- Ayya Soma (2021)
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (2005)
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Italiano
- Enzo Alfano
Русский
- Evgenia Evmenenko
- SV theravada.ru (2011)
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2000)
Magyar
- Bálint Gyöngyi (2008)
Svenska
- Kerstin Jönhagen
Türkçe
- Dōgen Sisapa (2025)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Arya Karniawan (2019)
- Indra Anggara (2020)
සිංහල
- A.P. de Zoysa
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උබ්බරී ථෙරී ගාථා
විවරණ [2]
English
Русский