පරිවර්තන [15]
English
- Ayya Soma (2021)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Русский
- Evgenia Evmenenko
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2000)
Magyar
- Bálint Gyöngyi (2008)
Türkçe
- Dōgen Sisapa (2025)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Arya Karniawan (2019)
- Indra Anggara (2020)
සිංහල
- A.P. de Zoysa
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සීහා ථෙරී ගාථා
“පෙර මා සිත වසඟ නැති කල්හි නුනුවණින් කල්පනා කිරීමෙන් කාමරාගයෙන් මැඩී ඇවිසුණු සිත් ඇත්තී වීමි.
“කෙලෙසුන්ගෙන් මඩනා ලද්දී, රූපාදීන්හි ශුභ හැඟීම් අනුව පවත්නා සුළුවූවා. රාග සිතට වසඟව සිතේ සන්සිඳුමක් නොලදිමි.
“කෙට්ටුවී, සුදුමැලිව, අවලක්ෂණව සත්වසක් මුළුල්ලෙහි හැසුරුනෙමි. රෑ දාවල දෙක්හිම පැමිණියා සැපයක් නම් නොවින්දෙමි.
නැවත ගිහි බවට පැමිණ හැසිරීමට වඩා ගෙල වැල් ලා මිය යාම හොඳය කියා රැහැණක් ගෙණ වනය තුලට පිවිසියෙමි.
මලය දැඩි කොට ගස අත්තක බැඳ එහි ගෙල ඇතුලු කෙළෙමි. එකෙණෙහි මා සිත මිදුනේය.”
... සීහා ථෙරී....
පරිවර්තන [15]
English
- Ayya Soma (2021)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Русский
- Evgenia Evmenenko
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2000)
Magyar
- Bálint Gyöngyi (2008)
Türkçe
- Dōgen Sisapa (2025)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Arya Karniawan (2019)
- Indra Anggara (2020)
සිංහල
- A.P. de Zoysa
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සීහා ථෙරී ගාථා
විවරණ [1]
Русский