පරිවර්තන [17]
English
- Ayya Soma (2021)
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (2005)
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Italiano
- Enzo Alfano
Русский
- Evgenia Evmenenko
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2000)
Magyar
- Bálint Gyöngyi (2008)
Türkçe
- Dōgen Sisapa (2025)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Arya Karniawan (2019)
- Indra Anggara (2020)
සිංහල
- A.P. de Zoysa
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සුන්දරී නන්දා ථෙරී ගාථා
“නන්දාවෙනි, ගිලන්වූ අපවිත්රවූ කුණුවූ මේ ශරීරය බලව. එකඟව සිත මනාව අරමුණෙහි පිහිටුවා සිත අශුභ භාවනාවෙන් වඩව.
දුගඳවූ, සැරව වැහෙන, මෝඩයන් සතුටු කරණ මෙය යම්සේද, තීගේ මේ සිරුරත් එසේමයි. එය යම්සේද මෙයත් එසේය.
රෑ දාවල අනලසව මෙසේ මේ දකිමින් පසුව ස්වකීය ප්රඥාවෙන් කලකිරීම දිටිමි.
අප්රමාදව නුවණින් සලකන්නාවූ ඒ මා විසින් මේ කය තම ඇතුළත පිටත වශයෙන් තතුසේ දක්නා ලදී.
“එසේ ඇති කල්හි මම ශරීරයෙහි කලකිරුණෙමි. ඇතුළු කයෙහිද නොඇලුනෙමි. අප්රමාදව, සියලු බැඳුම් වලින් සන්සිඳුනෙමි නිවුනෙමි.”
... සුන්දරීනන්දා ථෙරී....
පරිවර්තන [17]
English
- Ayya Soma (2021)
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (2005)
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Italiano
- Enzo Alfano
Русский
- Evgenia Evmenenko
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2000)
Magyar
- Bálint Gyöngyi (2008)
Türkçe
- Dōgen Sisapa (2025)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Arya Karniawan (2019)
- Indra Anggara (2020)
සිංහල
- A.P. de Zoysa
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සුන්දරී නන්දා ථෙරී ගාථා
විවරණ [0]