පරිවර්තන [18]
English
- Ayya Soma (2021)
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (2005)
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Italiano
- Enzo Alfano
Русский
- Evgenia Evmenenko
Nederlands
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2000)
Türkçe
- Dōgen Sisapa (2025)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Arya Karniawan (2019)
- Indra Anggara (2020)
සිංහල
- A.P. de Zoysa
- Kiribathgoda Gnanananda
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
වාසෙට්ඨි ථෙරී ගාථා
“පුත්‍ර ශෝකයෙන් පීඩිතවූවා අවුල් සිත් ඇත්තී එයින්ම පිරිසිදු සිහිනැත්තී නිර්වස්ත්‍රවූවා විසිරුණු කෙස් ඇත්තී මම තැනින් තැන හැසුරුණෙමි.
“කසල ගොඩවලද, සොහොනෙහිද, වීථිවලද විසීමි. බඩසා පවසින් පෙළෙමින් තෙවසක් හැසුරුණෙමි.
“නොදැමුණවුන් දමනය කරවා සියල්ල දත් කිසිවකින් භයක් නැත්තාවූ, ශොභන ගමන් ඇත්තාවූ මිථිලාව බලා වඩින්නාවූ බුදුන් දුටිමි.
“ප්‍රකෘති සිහිකල්පනා ලැබ වැඳ උන්වහන්සේ වෙතට පැමිණියෙමි. ඒ ගෞතමයන් වහන්සේ අනුකම්පාවෙන් මට දහම් දෙසූසේක.
“උන්වහන්සේගේ ධර්මය අසා ශාසනයෙහි මහණවීමි. බුදුන්ගේ වචනයෙහි යෙදී නිර්වාණ පදය අත්කෙළෙමි.
“මේ අන්තකොට ඇත්තාවූ සියළු ශෝකයෝ සිඳින ලදහ. යමෙකින් ශොකයන්ගේ පහළවීම වේද, ඒ වස්තුව මා විසින් පිරිසිඳ දන්නාලදී.”
... වාසෙට්ඨී ථෙරී....
පරිවර්තන [18]
English
- Ayya Soma (2021)
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (2005)
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Italiano
- Enzo Alfano
Русский
- Evgenia Evmenenko
Nederlands
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2000)
Türkçe
- Dōgen Sisapa (2025)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Arya Karniawan (2019)
- Indra Anggara (2020)
සිංහල
- A.P. de Zoysa
- Kiribathgoda Gnanananda
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
වාසෙට්ඨි ථෙරී ගාථා
විවරණ [0]