පරිවර්තන [17]
English
- Ayya Soma (2021)
- Bhikkhu Sujato
- Dr. Hellmuth Hecker, Ayya Khema (1982)
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Italiano
- Enzo Alfano
Русский
- Evgenia Evmenenko
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2000)
Türkçe
- Dōgen Sisapa (2025)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Arya Karniawan (2019)
- Indra Anggara (2020)
සිංහල
- A.P. de Zoysa
- Kiribathgoda Gnanananda
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සුජාතා තෙරණිය ගේ ගාථා
මං එදා ලස්සනට හැඳ පැළඳගෙන හිටියෙ. මල්මාලාවන් ගෙන් සරසගෙන හිටියෙ. සඳුන් කල්ක තවරගෙන සියළු ආභරණවලින් සැරසිලා දාසියන් පිරිවරාගෙන හිටියෙ.
ගොඩාක් කෑම බීම ජාති ත්, කැවිලි පෙවිලි වර්ග ත්අරගෙන මං උයන් කෙලියට ගියේ.
උයනට ගිහින් කාල බීල ප්‍රීති වෙලා, ආපහු ගෙදරඑනකොට සාකේත නුවර අඤ්ජන වනේ විහාරය බලන්ටත් ගියා.
එතන බුදු සමිඳාණන් වැඩ හිටියේ තුන් ලෝකෙ මඑළිය කරන පහනක් වගේ. මං උන්වහන්සේ ළඟට ගිහින්වන්දනා කළා. සදහම් ඇස් ඇති මුනිඳුන් මං කෙරෙහිඅනුකම්පාවෙන් මට දහම් දෙසුව.
උන්වහන්සේ මහා ඉසිවරයෙක්. ඒ බුදු සමිඳුන් ගේධර්මය අහල මං චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගත්ත.මට ඒ ආසනයේ දී ම ඒ විරාගී ධර්මය වන අමා නිවනසාක්ෂාත් කරන්ට ලැබුණා.
මේ විදියට සද්ධර්මය දැන ගෙන ම යි මං බුද්ධශාසනේ මහණ වුණේ. මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්ත. බුදු සසුන කියන්නෙ හිස් දෙයක් නම් නො වේ.
මේ වනාහී සුජාතා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
පරිවර්තන [17]
English
- Ayya Soma (2021)
- Bhikkhu Sujato
- Dr. Hellmuth Hecker, Ayya Khema (1982)
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Italiano
- Enzo Alfano
Русский
- Evgenia Evmenenko
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2000)
Türkçe
- Dōgen Sisapa (2025)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Arya Karniawan (2019)
- Indra Anggara (2020)
සිංහල
- A.P. de Zoysa
- Kiribathgoda Gnanananda
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සුජාතා තෙරණිය ගේ ගාථා
විවරණ [1]
Русский