පරිවර්තන [17]
English
- Andrew Olendzki (2005)
- Ayya Soma (2021)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Italiano
- Enzo Alfano
Русский
- Evgenia Evmenenko
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2000)
Türkçe
- Dōgen Sisapa (2025)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Arya Karniawan (2019)
- Indra Anggara (2020)
සිංහල
- A.P. de Zoysa
- Kiribathgoda Gnanananda
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මහා ප්‍රජාපතීගොතමී ථෙරී ගාථා
“යමෙක් මා සසර දුකින් මිදූද, අන්‍ය සත්වයිනුත් සසර දුකින් මිදූද, සියළු සත්වයන්ට උතුම්වූ බුද්ධ වීරයන්වහන්ස, ඒ ඔබට නම ස්කාරය වේවා,
“සියළු දුක මා දැනිණි, සසරට හේතුවූ තෘෂ්ණාව වියලනලදී. ආර්ය අෂ්ටාංගිකමාර්ගවූ නිවන ස්පර්ශ කළාය.
“පෙර මවුව, පුත්ව, පියාව, සහෝදරයාව පසුව මිත්තණියද විය. මෙලෙස ඇත්ත නොදැන නොලැබ සසර සැරීමි.
“මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නාලදී. මේ අන්තිම ශරීරයයි. ඉපදෙමින් හැසිරීම ක්ෂය විය. දැන් මතු ඉපදීමක් නැත.
“පටන්ගත් වීර්ය ඇති. කර්ම ක්ෂය කළ දැඩි පැරකුම් ඇති සමගිවූ ශ්‍රාවක සමූහයා දක්නෙම්ද, මේ බුදුවරයන්ට කරණ වන්දනාය.
“මහාමායා දේවීතොම බොහෝදෙනාට ඒකාන්ත වැඩ පිණිස ගෞතමයන් ඉපදවී, උන්වහන්සේ ව්‍යාධි මරණ වෙළුණවුන්ගේ දුක්ඛ රාශිය දුරුකළසේක.
... මහාපජාපතිගොතමී ථෙරී....
පරිවර්තන [17]
English
- Andrew Olendzki (2005)
- Ayya Soma (2021)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Italiano
- Enzo Alfano
Русский
- Evgenia Evmenenko
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2000)
Türkçe
- Dōgen Sisapa (2025)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Arya Karniawan (2019)
- Indra Anggara (2020)
සිංහල
- A.P. de Zoysa
- Kiribathgoda Gnanananda
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මහා ප්‍රජාපතීගොතමී ථෙරී ගාථා
විවරණ [1]
Русский