පරිවර්තන [15]
English
- Ayya Soma (2021)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Русский
- Evgenia Evmenenko
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2000)
Türkçe
- Dōgen Sisapa (2025)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Arya Karniawan (2019)
- Indra Anggara (2020)
සිංහල
- A.P. de Zoysa
- Kiribathgoda Gnanananda
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උපචාලා තෙරණිය ගේ ගාථා
ඒ භික්ෂුණී හොඳ සිහිය පිහිටුවා ගෙන ඉන්නෙ.දහම් ඇස් තියෙනවා. ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියයන් දියුණු කරලයි ඉන්නෙ. සත්පුරුෂයන් ගේ ආශ්‍රය නිසා ඈත් ශාන්තනිවන සාක්ෂාත් කළා.
(මාරයා) ඇයි ඔයා ඉපදෙන්ට අකැමැති? ඉපදුනාම නේ ද මේ කාම සම්පත් අනුභව කරන්ට පුළුවන්. කාමසම්පත්වලට ඇලී ඒවා අනුභව කරන්න. පස්සෙ දුක් වෙන්ටඑපා!
(ඒයි මාරය) ඉපදෙන කෙනාට යි මරණයතියෙන්නෙ. අත්පා කැඞී බිඳී යාම තියෙන්නෙ. නොයෙක්වද බන්ධන තියෙන්නෙ. කෙලෙස් උපදින්නෙ. ඉපදෙනකෙනා තමයි දුකට පත් වෙන්නෙ.
ශාක්‍ය වංශයේ ඉපදුන අපරාජිත බුදු සමිඳුන් වැඩඉන්නවා. උන්වහන්සේ තමයි මේ ඉපදීම ඉක්මයන මේ ශ්‍රීසද්ධර්මය කියල දුන්නෙ.
දුක, දුකේ හට ගැනීම, ඒ දුක් ඉක්මවා යාම, ඒ දුක්සංසිඳුවන මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය තමයිඒ ධර්මය.
උන්වහන්සේ ගෙන් මං ඒ උතුම් වචන ගැනදැනගත්ත. බුදු සසුනේ ඇලී වාසය කළා. මාත් ත්‍රිවිද්‍යාවලබා ගත්ත. බුදු සසුන සම්පූර්ණ කරගත්ත.
හැම දෙයක් ගැන ම තියෙන තණ්හාව නැති කරල දැම්ම. මෝහාන්ධකාරය බිඳල දැම්ම. මාරය, ඔන්න ඔයවිදියට යි ඒ ගැන දැනගන්ට ඕන. මාරය මේ කරුණේ දීනැසුණේ ඔබ යි.
මේ වනාහී උපචාලා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
හත්වෙනි නිපාතය නිමා විය. (ගාථා හත බැගින් වදාළ කොටස නිමා විය)
පරිවර්තන [15]
English
- Ayya Soma (2021)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Русский
- Evgenia Evmenenko
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2000)
Türkçe
- Dōgen Sisapa (2025)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Arya Karniawan (2019)
- Indra Anggara (2020)
සිංහල
- A.P. de Zoysa
- Kiribathgoda Gnanananda
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උපචාලා තෙරණිය ගේ ගාථා
විවරණ [1]
Русский