පරිවර්තන [18]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Laera et al. (2015)
Русский
- Алокананда бхиккху
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කම්ම විපාකජ සූත්‍රය
(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය යෙදිය යුතුයි)
එ සමයෙහි වනාහි එක්තරා භික්ෂුවක් අරමිණිය ගොතා, ඇඟ කෙළින් තබා පෙර කර්මයේ විපාකයෙන් ඇතිවූ තියුණු, රළු, කටුක දුක් වේදනාව ඉවසමින් සිහි ඇතිව, මනා දැනීම් ඇත්තේ, නොපෙළෙන්නේ භාග්‍යවතුන් වහන්සේ අසළ හුන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේ අරමිණිය ගොතා ඇඟ කෙළින් තබා, පෙර කර්මයේ විපාකයෙන්වූ තියුණු, රළු, කටුක, දුක් වේදනාව ඉවසන සිහි ඇති, මනා දැනීම් ඇති, නොපෙළෙන, අසල සිටි ඒ භික්‍ෂුව දුටුසේක්මය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළසේක. “සියලු කර්මයන් දුරලන, පෙරකළ කෙලෙස් (දූවිලි) කම්පාකරන, මමත්වය (-මගේ කියා ගැනීම) නැති, සිටියාවූ, කම්පා නොවන භික්‍ෂුවට ජනයාට කියයුතු වැඩක් නැත.”
පරිවර්තන [18]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Laera et al. (2015)
Русский
- Алокананда бхиккху
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කම්ම විපාකජ සූත්‍රය
විවරණ [0]