පරිවර්තන [18]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- Shakyavamsa (2011)
Português
- Michael Beisert
Русский
- Алокананда бхиккху
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මෙඝිය සූත්‍රය
(මෙහි අංගුත්තර නිකායේ (9) නවක නිපාතයේ 1 වර්ගයේ 3 වෙනි වූ මෙඝිය සූත්‍රයේ ඡෙද 1–14 යෙදිය යුතුයි.) (පිට 1467)
[15] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ අවස්ථාවෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශකළසේක. “සිතට අනුව ගිය, සිත මතුකරණ කුඩා විතර්ක කෙනෙක් ඇද්ද, සියුම් විතර්කකෙනෙක් ඇද්ද, සිතෙහි මේ විතර්කයන් නොදැනීමෙන් තැතිගත් සිත් ඇත්තේ පරලොවින් පරලොවටම දුවයි.
“සිහි ඇත්තාවූ කෙලෙස් තවන වීර්යයෙන් යුක්තවූ නුවණැත්තේ සිතෙහි මේ විතර්ක දැන විතර්කයන් සංවර කරයි. බුදුරජතෙම මේ ස්වල්පවූ සිතෙහි (කෙලෙස්) මතුවීම ඉතිරි නොකොට දුරුකළසේක.”
පරිවර්තන [18]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- Shakyavamsa (2011)
Português
- Michael Beisert
Русский
- Алокананда бхиккху
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මෙඝිය සූත්‍රය
විවරණ [1]
English