පරිවර්තන [19]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Michael Beisert
Русский
- SV theravada.ru (2010)
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කුමාරක ජුණ්හ සූත්‍රය
(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය යෙදිය යුතුයි.)
ඒ කාලයෙහි බොහෝ ළමයි සැවත් නුවරටද ජේතවනයටද අතරෙහි මසුන් මරත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලාවෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරටද ජේතවනයටද අතරෙහි මසුන් මරණ ළමයින් දැක ඒ ළමයින් වෙත පැමිණිසේක. පැමිණ ඒ ළමයින්ට “ළමයිනි, නුඹලා දුකට බියද, තොපට දුක අප්‍රිය දැයි” ඇසූහ. “ස්වාමීනි, එසේය. ස්වාමීනි, අපි දුකට බිය වෙමු. අපට දුක අප්‍රියයයි” කීවාහුය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළසේක.
“ඉදින් තොපි දුකට බියනම් ඉදින් තොපට දුක අප්‍රිය නම් ඉදිරිපිට හෝ රහසිගතව හෝ පවිටු කර්මයක් නොකරව්. යම් පාපකර්මයක් මතු කරන්නහුද දැන් කරන්නහුද පැනයතත් තොපට එහි විපාකයට පැමිණ මිස දුකින් මිදීමක් නැත.”
පරිවර්තන [19]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Michael Beisert
Русский
- SV theravada.ru (2010)
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කුමාරක ජුණ්හ සූත්‍රය
විවරණ [0]