පරිවර්තන [17]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Laera et al. (2015)
Русский
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
වධායමාන රූප සූත්‍රය
“මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහ බික්සඟන සමග කොසොල් රට චාරිකාවෙහි වඩනාසේක. එකල්හි වනාහි බොහෝ මානවකයෝ භාග්‍යවතුන් වහන්සේගේ නුදුරෙහි වෙසෙන්නවුන් මෙන් හැසිරෙන ස්වභාව ඇත්තාහු කවටකම් වචන කියන ස්වභාව ඇත්තාහු කුදු මහත් ශබ්ද කරන්නාහු ඉක්මවත්.
භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි කෙළිකවටකම් වචන කියන ස්වභාව ඇත්තාවූ බොහෝ තරුණ බමුණන් ඉක්මෙන්නවුන් දුටුසේක්මය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ වේලාවෙහි ඒ කරුණ ප්‍රකාශ කරන මේ උදන් පහළ කළසේක.
“යම්තාක් කට වසා ගැන්ම නොකමැති වෙද්ද, යම්හෙයකින් පමුණුවන ලද්දාහු ඒ කීමට කාරණය නොදනිද්ද, මූඪවූ පණ්ඩිත ප්‍රතිරූපකයෝ මතයම විෂයකොට ඇතිව කියන්නාහුය, නොහොත් සිහිඑළවා නොකියන්නාහුයයි”
පරිවර්තන [17]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Laera et al. (2015)
Русский
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
වධායමාන රූප සූත්‍රය
විවරණ [0]