පරිවර්තන [17]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Michael Beisert
Русский
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සුභූති පසංසා සූත්‍රය
(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය යෙදිය යුතුයි.)
එකල්හි වනාහි ආයුෂ්මත් සුභූති ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට නුදුරු තන්හි පලක් බැඳ (-එරමිණියගොතා හිඳ) කය සෘජු කොට තබා විතර්කය නැත්තාවූ සමවැද වැඩ හුන්නේවෙයි. භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පලක්බැඳ කය සෘජුකොට තබා චතුර්ථධ්‍යානපාදක අර්හත්ඵල සමාධියට සමවැද හුන්නාවූ ආයුෂ්මත් සුභූති තෙරුන් දුටුසේක්මය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ (ආයුෂ්මත් සුභූති තෙරුන්ගේ සියලු මිථ්‍යාවිතර්ක සියලු සංක්ලෙශයන් පහකිරීමයයි කියනලද) මේ කරුණ දැන ඒ වේලාවෙහි ඒ කාරණය ප්‍රකාශ කරන මේ උදන් (ප්‍රීතිවාක්‍ය) ප්‍රකාශ කළසේක.
“යම් ආර්ය පුද්ගලයකු විසින් විතර්කයෝ (ආර්ය මාර්ගයෙන්) තබන ලද්දාහුද, තමාගේ සන්තානයෙහි කිසිවක් ශෙෂ නොකොට මනාව සිඳින ලද්දාහුද, රාගාදී පඤ්ච සංගය ඉක්මවීම් හෙතුවෙන් අරූපයයි ලද නම් ඇති නිර්වානය අරමුණුකොට පැවැත්තාවූ මාර්ගඵල සංඥාවන්ගෙන් අරූපසංඥාව ඇත්තාවූ සතර යොගයන් ඉක්මවා ගියාවූ (රහත්තෙම) ඒකාන්තයෙන් නැවත ඉපදීමට නොඑන්නේයයි.”
පරිවර්තන [17]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Michael Beisert
Русский
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සුභූති පසංසා සූත්‍රය
විවරණ [1]
English