පරිවර්තන [17]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Michael Beisert
Русский
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කොණ්ඩඤ්ඤ පසංසා සූත්‍රය
(මෙය 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය මෙනි.)
“එකල්හි වනාහි ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි තුන් සන්ධියක් ඇති ඌරුබද්ධාසනය අවුලුවා (-එරමිණිය ගොතා) කය ඍජු කොට තබා තෘෂ්ණා ක්ෂය සංඛ්‍යාත නිර්වානයෙහි විමුක්තිය (-කෙලෙසුන්ගෙන් මිදීම) (නොහොත්) අර්හත් ඵල සමාපත්තිය ප්‍රත්‍යවෙක්ෂා කරමින් වැඩහුන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පලක් බැඳ කය ඍජුකොට තබා තෘෂ්ණාක්ෂය නම් අර්හත් ඵල විමුක්තිය ප්‍රත්‍යවෙක්ෂා කරමින් වැඩහුන්නාවූ අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් දුටුසේක්මය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි (ඒ කරුණ දක්වන) මේ ප්‍රීති වාක්‍ය පහළ කළ සේක.
“යම් ආර්යපුද්ගලයකුගේ මුල පොළොවද නැත්තේද ලතාවක් නැත්තේද, පත්‍රයෝ කොයින්ද? පත්‍ර නැත්තේද,
“ධෘතිමත්වූ බන්ධනයෙන් මිදුණාවූ ඒ ක්ෂිණාශ්‍රවයාට කවර නම් නුවණැත්තෙක් ගරහන්නට සුදුසුවේද, ඒ ක්ෂීණාශ්‍රවයාට දෙවියෝද පසසත්, මහා බ්‍රහ්මයා විසිනුදු පසසන ලද්දේමයයි.”
පරිවර්තන [17]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Michael Beisert
Русский
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කොණ්ඩඤ්ඤ පසංසා සූත්‍රය
විවරණ [0]