පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
繁體字
- 玛欣德尊者 译 (2015)
日本語
- Kaz Takehara (2021)
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Català
- Albert Biayna Gea
Português
- Laera et al.
Русский
- SV theravada.ru (2014)
Norsk
- Kåre A. Lie (2020)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
~
1.198
චුල්ලපන්ථක එතදග්ග සූත්‍රය—“යම් මේ චුල්ලපන්ථක නම් ස්ථවිර නමක් වේද, මනොමය ශරීරයන් උපදවන්නාවූ මාගේ ශ්‍රාවකවූ භික්ෂූන් අතුරෙන් මෙතෙම අග්‍රයි.
1.199
චුල්ලපන්ථක චෙතොවට්ට එතදග්ග සූත්‍රය—“මේ චුල්ලපන්ථක ස්ථවිර තෙම රූපාවචරධ්‍යානලාභීන් අතුරෙන් අග්‍රයි.
1.200
මහාපන්ථක එතදග්ග සූත්‍රය—“මේ මහාපන්ථක ස්ථවිර තෙම අරූපාවචරධ්‍යානලාභීන් අතුරෙන් අග්‍රයි.
1.201
සුභූති එතදග්ග සූත්‍රය—“මේ සුභූති ස්ථවිර තෙම රාගාදි කෙලෙසුන් කෙරෙන් තොරවූ වාසය ඇති භික්ෂූන් අතුරෙන් අග්‍රයි.
1.202
සුභූති දක්ඛිණෙය්‍ය එතදග්ග සූත්‍රය—“මේ සුභූති නම් ස්ථවිර තෙම දක්ෂිණාවට සුදුසු වූවන් අතුරෙන් අග්‍රයි.
1.203
රෙවත ඛදිරවනිය එතදග්ග සූත්‍රය—“මේ කිහිරිවන වාසී රෙවත ස්ථවිර තෙම වනයෙහි වසන භික්ෂූන් අතුරෙන් අග්‍රයි.
1.204
කඩ්ඛාරෙවත එතදග්ග සූත්‍රය—“මේ කඩ්ඛාරෙවත නම් ස්ථවිර තෙම ධ්‍යානයෙහි ඇලී වසන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි
1.205
සොණකොලිවීස එතදග්ග සූත්‍රය—“මේ කොලිවීස ගොත්‍ර ඇති සොණ ස්ථවිර තෙම පටන්ගෙණ සම්පූර්ණකරණ ලද වීර්‍ය්‍යය ඇති ශ්‍රාවකයන් අතුරෙන් අග්‍රයි.
1.206
සොණකුටිකණ්ණ එතදග්ග සූතය—“(කෙළක් අගනා කන්පළඳනා ඇති හෙයින්) කුටිකණ්ණයයි කියන ලද සොණ
නම් මේ ස්ථවිර තෙම යහපත් වචන කියන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.
1.207
සීවලි එතදග්ග සූත්‍රය—“මේ සීවලී ස්ථවිර තෙම ප්‍රත්‍යලාභීවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.
1.208
වක්කලි එතදග්ග සූත්‍රය—“මේ වක්කලී නම් ස්ථවිර තෙම බලවත් ශ්‍රද්ධා ඇත්තාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.
(දෙවෙනි වර්ගය නිමි)
පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
繁體字
- 玛欣德尊者 译 (2015)
日本語
- Kaz Takehara (2021)
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Català
- Albert Biayna Gea
Português
- Laera et al.
Русский
- SV theravada.ru (2014)
Norsk
- Kåre A. Lie (2020)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
~
විවරණ [0]