බරවීම්

පරිවර්තන [14]

අනුප්පන්නධම්ම සූත්‍රය

’’මහණෙනි, නූපන්නාවූ ධර්‍මදහයක් උපදිත්, සුගත විනයෙහි විනා අන් තැනෙක නැත්තේය.

’’මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්.

විවරණ [0]