පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
~
තිංස ධම්ම සූත්‍රය
’’මහණෙනි, ධර්‍ම තිහකින් යුක්තවූයේ, ගෙන එන ලද්දක් බහා තබන ලද්දාක් මෙන් නරකයෙහි වේ. තමාද සතුන් නැසීමෙන් යුක්තවූයේ වේ. අනුන්ද සතුන් නැසීමෙහි සමාදන් කරවයි. සතුන් නැසීමෙහි එකඟවූයේ වෙයි. නුදුන් දෙය ගැණීමෙන්, කාමයන්හි වැරදි හැසිරීමෙන්, බොරු කීමෙන්, කේළාම් කීමෙන්, ඵරුෂ වචන කීමෙන්, හිස් වචන දෙඩීමෙන්, තද ලෝභකමින්, ක්‍රොධයෙන් යුක්තවූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, තමාද වැරදි දැකීම් ඇත්තේ වේද, අනුන්ද වැරදි දැකීමට සමාදන් කරවයිද, අනුන්ද වරදි දැකිමට එකඟ වූයේ වේද, මහණෙනි, මේ ධර්‍ම තිහෙන් යුක්තවූයේ, ගෙන එන ලද්ද බහා තබන ලද්දාක් මෙන් මෙසේ නරකයෙහි වේ.
’’මහණෙනි, තිස් ධර්‍මයකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දක් මෙන් ස්වර්‍ගයෙහි උපදී.
’’කවර තිසකින්ද යත්? තමාද සතුන් නැසීමෙන් වෙන්වූයේ වේ. අනුන්ද සතුන් මැරීමෙන් වෙන්වීමට සමාදන් කරවයි. සතුන් මැරීමෙන් වෙන්වීමට එකඟවූයේ වේ. නුදුන් දෙය ගැන්මෙන්, කාමයන්හි වැරදි හැසිරීමෙන්, බොරු කීමෙන්, කේළාම් කීමෙන්, ඵරුෂ වචනයෙන්, හිස් වචන දෙඩීමෙන්, තද ලෝභකමින්, ක්‍රොධයෙන් වෙන්වූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, තමාද නිවැරැදි දැකීම් ඇත්තේ වේද, නිවැරැදි දැකීමට සමාදන් කරවයිද, නිවැරැදි දැකිමට එකඟ වූයේ වේද, මහණෙනි, මේ ධර්‍ම තිහෙන් යුක්තවූයේ, ගෙන එන ලද්ද බහා තබන ලද්දාක් මෙන් මෙසේ ස්වර්‍ගයෙහි වේ.
පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
~
විවරණ [0]