පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කාකාසද්‍ධම්ම සූත්‍රය
’’මහණෙනි, කපුටුතෙම අයහපත් ස්වභාව දහයකින් යුක්තය.
’’කවර දසයකින්ද යත්? බිය, සැක නැත්තේය. බුහුටිය. තෘප්ත නුවූයේය. බොහෝ කන්නේද වේ. රෞද්‍රය. කරුණා නැත්තේය. දුර්‍වලය. නපුරුකොට හැඬීම කරන්නේය. මුළා සිහි ඇත්තේය. නරක දුක් විඳින්නේය. මහණෙනි, කපුටු තෙම අයහපත් ස්වභාව දසයෙන් යුක්තවූයේය.
’’මහණෙනි, එසේම පවිටු භික්‍ෂුව අයහපත් ස්වභාව දසයකින් යුක්තවූයේ වේ.
’’කවර දසයකින්ද යත්, බිය, සැක නැත්තේය. බුහුටිද, තෘෂ්ණා වූයේද, බොහෝ කන්නේද වේ. රෞද්‍රය. කරුණා නැත්තේය. දුර්‍වලද, නපුරුකොට හැඬීම කරන්නේද වේ. මුළා සිහි ඇත්තේය. නරක දුක් විඳින්නේද වේ. මහණෙනි, පවිටු භික්‍ෂුව මේ අයහපත් ස්වභාවයෙන් යුක්තවූයේ වේ.
පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කාකාසද්‍ධම්ම සූත්‍රය
විවරණ [0]