බරවීම්

පරිවර්තන [14]

තිසම්පදා සූත්‍රය

“මහණෙනි, මේ සම්පත් තුනෙකි. කවර තුනෙක්ද? ශ්‍රද්ධා සම්පත්තියද, සීල සම්පත්තියද, ප්‍රඥා සම්පත්තියද වෙත්. මහණෙනි, මේ ත්‍රිවිධ සම්පත්තී හුය.”

විවරණ [0]