බරවීම්

පරිවර්තන [13]

බහුකාරධම්ම සූත්‍රය

’’මහණෙනි, මේ ධර්ම සතරක් මනුෂ්‍යවූවහුට බොහෝ උපකාර වෙත්. කවර සතරක්ද යත්, සත්පුරුෂ ආශ්‍රය, සද්‍ධර්‍ම ශ්‍රවණය, නුවණින් මෙණෙහි කිරීම, ධර්‍මානුධර්ම ප්‍රතිපත්තිය, යන මේ ධර්ම සතර ධර්මයෝ මනුෂ්‍යවූවහුට බොහෝ උපකාර වෙත්.’’

විවරණ [0]