පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
වචී සුචරිතානිසංස සූත්‍රය
’’මහණෙනි, වාක් දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්.
’’කවර පසක්ද යත්? තෙමේද තමාට දොස් කියයි. දැනගෙණ නුවණැත්තෝ ගරහත්. ලාමකවූ ගුණ ඝෝෂාවක් පැන නගියි. සද්‍ධර්‍මයෙන් නැගී සිටියි. හෙවත් දශ කුශල ධර්මයෙන් නැගී සිටියි. අසද්‍ධර්‍මයෙහි හෙවත් දශ අකුශල ධර්‍මයෙහි පිහිටයි. යන පසයි.
’’මහණෙනි, වාක් දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්.
’’මහණෙනි, වාක් සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්.
’’කවර පසක්ද යත්? තෙමේද තමාට දොස් නොකියයි. දැනගෙණ නුවණැත්තෝ ප්‍රශංසා කරත්. යහපත්වූ ගුණ ඝෝෂාවක් පැන නගියි. දශ අකුශල ධර්මයෙන් නැගී සිටියි. දශ කුශල ධර්මයෙහි පිහිටයි. යන පසයි.
’’මහණෙනි, වාක් සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්.
පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
වචී සුචරිතානිසංස සූත්‍රය
විවරණ [0]