පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඡලභිඤ්ඤාහුණෙය්‍ය සූත්‍රය
’’මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.
’’කවර සයකින්ද යත් ? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නානා ප්‍රකාර ඉර්ධි කොටස් පවත්වයි. ( මෙහි දීඝ නිකායේ, 2 සූත්‍රයේ, 69 ඡේදයේ ’’හේ නොයෙක් ඎද්‍ධි විධි’’ සිට ’’වසඟ බව කෙරෙයි’’ දක්වාද, එම සූත්‍රයේ 70 ඡේදයේ ’’ඒ භික්‍ෂුව’’ සිට ’’ශබ්දයන් අසයි’’ දක්වාද, එම සූත්‍රයේ 72 ඡේදයේ ’’අන්‍ය සත්ත්‍වයන්ගේ’’ සිට ඡේදය අවසානයටද, 74 ඡේදයේ ’’නොයෙක් විධියේ පෙර විසීම්’’ සිට ඡේද අවසානය දක්වාද, 76 ඡේදයේ ’’මිනිස් ඇස’’ සිට ඡේදය යෙදිය යුතුයි. ) කෙලෙසුන් ක්‍ෂයවීමෙන් කෙලෙසුන් නැති අර්හත් ඵල සමාධියටද, අර්හත් ඵල ප්‍රඥාවටද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයි.
’’මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඡලභිඤ්ඤාහුණෙය්‍ය සූත්‍රය
විවරණ [0]