පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2010)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඣානාභබ්බ සූත්‍රය
’’මහණෙනි, කරුණු සයක් දුරු නොකොට පළමුවන ධ්‍යානයට සමවැද වාසය කරන්නට නුසුදුසුය.
’’කවර සයක්ද? පංච කාමයන්ට ඇති ආශාව, නපුරු අදහසය, සිතේ හා කයේ මැලිගතිය. සිතේ නොසන්සුන්කම හා කළ නොකළ දේට පසුතැවීම, සැකය, කාමයන්හි ආදීනවයන් සුදුසු පරිදි මනා නුවණින් නොදැකීම. මහණෙනි, කරුණු සයක් දුරු නොකොට පළමුවන ධ්‍යානයට සමවැද වාසය කරන්නට නුසුදුසුය.
’’ මහණෙනි, කරුණු සයක් දුරුකොට පළමුවන ධ්‍යානයට සමවැද වාසය කරන්නට සුදුසුවේ.
’’කවර කරුණු සයකින්ද? කාමයන්ට ඇති ආශාව, නපුරු අදහසය, සිතේ හා කයේ මැලිගතිය. සිතේ නොසන්සුන්කම හා කළ නොකළ දේට පසුතැවීම, සැකය, කාමයන්හි ආදීනවයන් සුදුසු පරිදි මනා නුවණින් නොදැකීම. මහණෙනි, කරුණු සයක් දුරුකොට පළමුවන ධ්‍යානයට සමවැද වාසය කරන්නට සුදුසුවේ.
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2010)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඣානාභබ්බ සූත්‍රය
විවරණ [0]