පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- Isidatta
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2010)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මක්ඛ සූත්‍රය
(මෙහි 1 සූත්‍රයේ 2 (i) යෙදිය යුතුයි.)
“මහණෙනි, (අනුන්ගේ ගුණ) මැකීමවූ (ගුණ මකනාකාරයෙන් පැවති දොම්නස් සහගිය සිතිවිල්ල වූ එක් ස්වභාව ධර්මය දුරුකරවූ මම තොපට අනාගාමි බව පිණිස පොරොන්දු වෙමියි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් ගුණ මැකීමකින් (ගුණ) මකන්නාවූ සත්වයෝ දුගතියට යෙද්ද, පණ්ඩිතයෝ ඒ ගුණමැකීම මනාව දැන දුරුකෙරෙති. දුරුකොට නැවත කිසිකලෙකත් මේ (කාම) ලොකයට (ඉපදීම් වශයෙන්) නොපැමිණෙත්.”
පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- Isidatta
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2010)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මක්ඛ සූත්‍රය
විවරණ [0]