පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- Cayetano (2014)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
(දෙවෙනි) රාග සූත්‍රය
“මහණෙනි, යම්කිසි මහණෙකුගේ හෝ මෙහෙණකගේ හෝ රාගය පහ නොවූයේ වේද, ද්වෙෂය පහ නොවූයේවේද, මොහය පහ නොවූයේ වේද, මහණෙනි, මෙතෙමේ බලවත් ක්‍රොධ නමැති මහරළ ඇත්තාවූ පස්කම් ගුණ නමැති දිය සුළි ඇත්තාවූ ස්ත්‍රීන් නමැති සැඩ මෝරමසුන් ඇත්තාවූ ස්ත්‍රීන් නමැති දිය රකුසන් ඇත්තාවූ සසර නමැති මුහුද තරණය නොකළේයයි කියනු ලැබේ.
“මහණෙනි, යම්කිසි මහණෙකු විසින් හෝ මෙහෙණක විසින් හෝ රාගය පහකරණ ලද්දේ වේද, ද්වෙෂය පහ කරන ලද්දේ වේද මොහය පහකරණ ලද්දේ වේද, මහණෙනි, මෙතෙමේ බලවත් ක්‍රොධ නමැති මහරළ ඇත්තාවූ පස්කම් ගුණ නමැති දියසුළි ඇත්තාවූ ස්ත්‍රීන් නමැති සැඩ මෝරමසුන් ඇත්තාවූ ස්ත්‍රීන් නමැති දිය රකුසන් ඇත්තාවූ සසරනැමැති සමුද්‍රය තරණය කළේයයිද එහෙයින්ම බැහැර කරණ ලද පව් ඇති බ්‍රහ්මණ තෙමේ සිටීයයිද කියනු ලැබේයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යමෙකු විසින් රාගයද ද්වෙෂයද අවිද්‍යාවද නොපැවැත්ම කරණ ලද්දාහු වෙද්ද, හෙතෙම ස්ත්‍රීන් නැමැති (සැඩ මෝර මසුන් සහිතවූ ස්ත්‍රීන් නමැති දිය රකුසන් සහිතවූ (ක්‍රොධ නමැති ඉතා බිය වියයුතු රළ ඇත්තාවූ එතරවීමට දුෂ්කරවූ මේ (සසර නමැති) මුහුද ඉක්මවීය. කෙලෙස් මාරයා දුරු කළාවූ (කාමාදි) උපධි රහිතවූ හෙතෙම නැවත නොඋපදනා පිණිස දුක පහ කෙළේය. අස්තයට ගියාවූ එබඳු රහත් තෙමේ ප්‍රමාණයට නොපැමිණෙයි. (මරුවා) මුලාකරවී යයි කියමියි.”
පුණ්‍ය ක්‍රියා වර්ගය නිමි.
පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- Cayetano (2014)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
(දෙවෙනි) රාග සූත්‍රය
විවරණ [0]