පරිවර්තන [21]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- Cayetano (2014)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2006)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Magyar
- Técsi Judit (2008)
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
නිස්සාරණීයධාතු සූත්‍රය
“මහණෙනි, නික්මීම පිළිබඳවූ සත්තශුන්‍ය ස්වභාවයෝ තුන්දෙනෙක් වෙති. කවර තුණක්ද යත්? මේ ප්‍රථමධ්‍යානයෙක් වේද, මේ කාමයන්ගේ පහවීමය, යම් මේ අරූපාවචර ධ්‍යානයෙක්වේද, මේ රූපාවචර ධර්මයන්ගේ පහවීමය, උපන්නාවූ කරන ලද්දාවූ හෙතුවෙන් උපන්නාවූ යම් කිසි ධර්මයෙක් වේද, ඒ යම් හේතුවකින් ඇතිවූ ධර්මයාගේ පහවීම නිර්වාණය වේ. මහණෙනි, මේ වනාහි පහවීමට හෙතුවූ තුන් ධාතුහු වෙත්යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“මේ කාමයන්ගේ පහවීම දැන රූපාවචර ධර්මයන්ගේද ඉක්මවන උපායවූ සියලු සංස්කාරයන් සංසිඳීම ඇති නිවන (නුවණින්) ස්පර්ශ කරන්නාවූ සදහටම කෙලෙස් තවන වීර්යය ඇත්තාවූ,
“යම් හෙයකින් සංයමවූ මනාව දක්නා සුලුවූ ඒ මහණ තෙමේ ඒකාන්තයෙන් ඒ පඤ්චොපාදානස්කන්ධයන්හි මිදේද, ඒකාන්තයෙන් අභිඥාසයෙන් අවසන් කළාවූ කෙලෙස් සංසිඳවූ දන්නාවූ ඒ මහණතෙමේ (කාමාදී සතර) යෝගයන් ඉක්මවූයේයයි.”
පරිවර්තන [21]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- Cayetano (2014)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2006)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Magyar
- Técsi Judit (2008)
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
නිස්සාරණීයධාතු සූත්‍රය
විවරණ [0]