පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අකුසල විතක්ක සූත්‍රය
“මහණෙනි, මේ තුන් අකුශල විතර්ක කෙනෙක් (මිථ්‍යා කල්පනාවෝ) වෙත්, කවර තුන් විතර්කයෝද යත්, “(පිරිහෙලා නොබණින බව කැමැති බැවින් යුක්තවූ හෝ ඒ අරභයා පැවැති විතර්කය ලැබීමය සත්කාරය කීර්තිය යනමොවුන් පිළිබඳ විතර්කය, අනුන් කෙරෙහි අනුකම්පා බව බඳු කාමයෙහි ඇළුන ප්‍රෙමය පිළිබඳවූ විතර්කය (යන තුනය) මහණෙනි, මේ වනාහි තුන් අකුශල විතර්කයෝ වෙතියි.
“භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“අන්‍යයෝ අවමන් නොකරන්නේ නම් මැනවයි පැවැති කැමැති කල්පනාවෙන් යුක්තවූ පුද්ගල තෙමේද, ලාභසත්කාරයෙහි ගෞරවය ඇති පුද්ගල තෙමේද ඇමතියන් සමග සතුටුවනසුලු පුද්ගල තෙමේද, සංයොජනයන්ගේ ක්ෂයකිරීමෙන් දුරෙහි වේ.
“යමෙක් වනාහි දරුවන් හා සිවුපාවුන්ද විවාහයන්ද පිරිකර (බඩුද) හැරපියා (පැවිදිවීද,) එබඳු ඒ මහණතෙමේ උතුම් අර්හත්මාර්ගඥානය ලබන්නට සුදුසුවේයයි.
පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අකුසල විතක්ක සූත්‍රය
විවරණ [0]