පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අභිනීහාරමූලකසක්කච්චසුත්තාදිතිකං
50. (1) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා සකසා නොකරන්නේ වෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා සකසා කරන්නේ වෙයි. සමාධිය අපර්ණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි. (3) සමාධිය අපර්ණාවට පැමිණවීමෙහිද සමත් නොවෙයි සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සකසා කරන්නේද නොවෙයි. (4) සමාධිය අපර්ණාවට පැමිණවීමෙහි සමත් වෙයි. සමාධිය අපර්ණාවට පැමිණවීම සඳහා සකසා කරන්නේද වෙයි.
51. (1) සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් වෙයි. සමාධිය අපර්ණාවට පැමිණවීමෙහි නිතර ක්‍රියාකරන්නේ නොවෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි නිතර ක්‍රියාකරන්නේ වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් නොවෙයි. (3) සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් නොවෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමෙහි නිතර ක්‍රියාකරන්නේ නොවෙයි. (4) සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමෙහි නිතර ක්‍රියාකරන්නේ වෙයි.
52. (1) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් වෙයි. සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේ නොවෙයි. (2) සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේ වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි. (3) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි. සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේ නොවෙයි. (4) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් වෙයි. සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේවෙයි.
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අභිනීහාරමූලකසක්කච්චසුත්තාදිතිකං
විවරණ [0]