බරවීම්

පරිවර්තන [16]

අපරිහානිය ධම්ම සූත්‍රය

“මහණෙනි, (මම) නුඹලාට අපරිහානිය (පිරිහීම ඇති නොකරන) ධර්ම සතක් කියන්නෙමි. එය මැනවින් අසව්. මහණෙනි, ඒ අපරිහානිය ධර්ම සත කවරහුදයත්, යම් මේ බොධ්‍යංග ධර්ම සතෙක් වෙත්ද, (ඔව්හුය.) ඒ ධර්මසත කවරහුද යත්?

(මේ ඡෙදය පර්වත වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡෙදය මෙනි 2689 පිට බලන්න)

“මහණෙනි, මොව්හු අපරිහානිය ධර්ම සත්දෙන වෙති.”

විවරණ [1]