පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2005)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2014)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
චෙතොපරිච්ච සූත්‍රය
“ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් අන් සත්වයන්ගේ අන් පුද්ගලයන්ගේ සිත් සිතින් සිත පිරිසිඳ දැනගතිමි. රාග සහිත සිත රාග සහිත සිතයයි දැනගතිමි. පහවූ රාග ඇති සිත පහවූ රාග ඇති සිතයයි දැන ගතිමි රාග රහිත සිත රාග රහිත සිතයයි දැනගතිමි. දොස සහිත සිත දොස සහිත සිතයයි දැනගතිමි. දොස රහිත සිත දොස රහිත සිතයයි දැනගතිමි. මොහ සහිත සිත මොහ සහිත සිතයයි දැනගතිමි. මොහ රහිත සිත මොහ රහිත සිතයයි දැන ගතිමි. හැකුලුන සිත හැකුලුන සිතයයි දැනගතිමි. විසිර ගිය සිත විසිර ගිය සිතයයි දැනගතිමි. මහග්ගත සිත මහග්ගත සිත යයි දැනගතිමි මහග්ගත නොවූ සිත මහග්ගත නොවූ සිත යයි දැනගතිමි. උසස් සිත උසස් සිතයයි දැනගතිමි. උසස් නොවූ සිත උසස් නොවූ සිතයයි දැනගතිමි. සමාහිත නොවූ සිත සමාහිත නොවූ සිතයයි දැනගතිමි. සමාහිත සිත සමාහිත සිතයයි දැනගතිමි නොමිදුනු සිත නොමිදුනු සිතයයි දැන ගතිමි. මිදුනු සිත මිදුනු සිතයයි දැනගතිමියි” කීය.
පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2005)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2014)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
චෙතොපරිච්ච සූත්‍රය
විවරණ [0]