බරවීම්

පරිවර්තන [15]

ඨාන ඨාන සූත්‍රය

“ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් හෙතූන් හෙතූන් වශයෙනුත් හෙතු නොවන කරුණු හෙතු නොවන කරුණු වශයෙනුත් තත්වූ පරිද්දෙන් දන්නෙමියි” කීය.

විවරණ [1]