බරවීම්

පරිවර්තන [16]

සීඝ පඤ්ඤතා සූත්‍රය

“මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර සීඝ පඤ්ඤා භාවය පිණිස පවතිත්.

(මේ ඡෙදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 3 ඡෙදය මෙනි.)

“මහණෙනි, වඩන ලද්දාවූ, පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර සීඝපඤ්ඤාභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.

විවරණ [0]