පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අසොක ධම්මා‘දාස සූත්‍රය
(මේ ඡෙදය මේ වර්ගයේ 8 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡෙදය මෙනි)
“ස්වාමීනි, අසොක නම් මහණතෙම කළුරිය කෙළේය ඒ මහණහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, අසෝක නම් මෙහෙණ කළුරිය කළාය. ඒ මෙහෙණගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, අසෝක නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, අසොක නම් උපාසිකාව කළුරිය කළාය. ඇගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද?
“ආනන්දය, කළුරිය කළ අසෝක මහණතෙම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ විසීය.
“ආනන්දය, කළුරිය කළාවූ අසොක මෙහෙණ ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් ඔපපාතික වූවා, ඒ බ්‍රහ්ම ලෝකයෙන් නැවත නොඑන ස්වාභාව ඇත්තී එහිදී පිරිනිවන් පාන්නීය.
“ආනන්දය, කළුරිය කළාවූ අසොක ගෘහපතිතෙම ත්‍රිවිධ සංයෝජනයන් ක්ෂය කිරීමෙන්, රාග ද්වෙෂ මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමීව එක්වරක් පමණක් මේ ලෝකයට අවුත් දුක් කෙළවර කරන්නේය.
“ආනන්දය, කාලක්‍රියා කළාවූ අසොක උපාසිකා තොමෝ ත්‍රිවිධ සංයෝජනයන් ක්ෂය කිරීමෙන් අපායෙහි නොවැටීම ස්වභාව කොට ඇත්තාවූ රහත් බවට නියතවූ මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් තැනැත්තියක් වූවාය.
(මේ ඡෙද මේ වර්ගයේ 8 වෙනි සූත්‍රයේ 4, 5, 6, 7 වෙනි ඡෙද මෙන් වේ)
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අසොක ධම්මා‘දාස සූත්‍රය
විවරණ [1]
English