පරිවර්තන [21]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2019)
Polski
- Piotr Marcinów (2023)
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පටිසල්ලාන යොග සූත්‍රය
(මෙතැන් සිට මේ ඡෙද මහාප්‍රඥා වර්ගයේ 1 වෙනි සූත්‍රයේ මුල් ඡෙදය මෙනි.)
“මහණෙනි, හුදකලා භාවනාවෙහි යෙදෙව්. මහණෙනි, හුදකලා භාවනාවෙහි යෙදෙන භික්ෂුතෙම ඇති සැටි දනියි. කුමක් ඇතිසැටි දනීද?
(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡෙදය මෙනි)
“මහණෙනි, හුදකලා භාවනාවෙහි යෙදෙව්. හුදකලා භාවනාවෙහි යෙදෙන භික්ෂුතෙම ඇතිසැටි දනියි. මහණෙනි, එබැවින් මෙහිදී (භික්ෂුතෙම) මේ දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක් හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක් නැතිකිරීමයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක් නැතිකිරීමේ පිළිවෙතයයි දැන ගැනීම පිණිස උත්සාහ කටයුතුයයි” වදාළසේක.
පරිවර්තන [21]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2019)
Polski
- Piotr Marcinów (2023)
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පටිසල්ලාන යොග සූත්‍රය
විවරණ [1]
English