පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Español
- Anton P. Baron (2011)
Català
- Albert Biayna Gea
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සජ්ඣාය ( නොහොත් ධම්ම ) සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්ෂුවක් කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි.
ඒ භික්ෂුව වනාහි පෙර ඉතා බොහෝ වේලා ( ධර්මය ) සජඣායනා කිරීමෙහි යෙදී වාසය කෙළේය. නමුත් හෙතෙම පසු කලෙක උත්සාහය අඩු වූයේ නිශ්ශබ්ද වූයේ ඵලසමවත් සුවයෙන් කල් යවයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවා ඒ භික්ෂුවගෙන් ධර්මයක් නොඅසන්නේ ඒ භික්ෂුව යම් තැනකද එතැනට පැමිණියේය.
පැමිණ ඒ භික්ෂුවට ගාථායෙන් මෙසේ කීය:
’’මහණ, නුඹ භික්ෂූන් සමග වෙසෙමින් කවර හෙයෙකින් ධර්මපදයන් සජඣායනා නොකරන්නෙහිද? ධර්මය අසා ප්‍රසාදය ලබයි. මේ ආත්මභාවයෙහිම ප්‍රශංසාවද ලබයි.’’
( භික්ෂුව මෙසේ කීවේය. ) ’’යම්තාක් ආර්‍ය්‍ය මාර්ගයෙන් ( නිවන් අවබෝධයට ) නොපැමිණියෙමුද (ඒ තාක් ) පෙර ධර්මපදයන්හි ආශාව මා තුළ වූයේය. යම් හේතුවකින් ( දැන් ) ආර්ය්යමාර්ගයෙන් යුක්ත යෙම්ද, (එහෙයින් ධර්මය සජඣායනා නොකරම්හ,) ඇසින් දුටු රූපයක් හෝ කණින් ඇසූ ශබ්දයක් හෝ කයින් ස්පර්ශකළ ස්පර්ශයක් හෝ වේද, ( ඒ සියල්ලම අනිත්‍යාදී වශයෙන් ) දැන බැහැරලීම ආර්‍ය්‍යයෝ කියත්.’’
පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Español
- Anton P. Baron (2011)
Català
- Albert Biayna Gea
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සජ්ඣාය ( නොහොත් ධම්ම ) සූත්‍රය
විවරණ [1]
English