බරවීම්

පරිවර්තන [20]

ආලවක සූත්‍රය

“මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අලව් නුවර සමීපයෙහිවූ ආලවක යක්ෂයාගේ භවනයෙහි වසනසේක.

(මෙහි සංයුක්ත නිකායේ යක්ඛ සංයුත්තයේ 12 සූත්‍රය යෙදිය යුතුයි.)

(මෙහි සූත්‍ර නිපාතයේ 1 උරග වර්ගයේ 4 සූත්‍රයේ 8 ඡෙදය යෙදිය යුතුයි.)

(ii) ඒ මම භවත් ගෞතමයන් වහන්සේද ධර්මයද සංඝයාද සරණ යෙමි. පින්වත් ගෞතමයන් වහන්සේ අද පටන් මා සරණ ගිය උපාසකයකු කොට සලකන සේක්වා යනුයි.”

ආළවකසුත්තං දසමං නිට්ඨිතං.

විවරණ [0]