පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org (1983)
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2006)
Русский
- Н. И. Герасимов (2010)
Nederlands
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2023)
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
රාහුල සූත්‍රය
“රාහුලය, කිමෙක්ද නිතර ආශ්රයෙන් පණ්ඩිතයා අවමන් නොකරන්නෙහිද? මිනිසුන්ට පහන දරන්නා (ශාරීපුත්‍රයන්) කිමෙක්ද තා විසින් පුදන ලද්දේද,
“මම නිතර ආශ්රයෙන් පණ්ඩිතයාට අවමන් නොකරමි. මනුෂ්‍යයන්ට එලිය දරන්නා මා විසින් නිතර පුදන ලදී.
“ප්‍රිය ස්වරූප ඇති, සිත් ඇලෙන පස්කම් සැප අත්හැර, ශ්රද්ධාවෙන්ගෙන් නික්ම දුක් කෙළවර කරන්නෙක්වෙව.
“කල්‍යාණ මිත්‍රයන්ද විවේකවූ ශබ්ද නැති දුර පිහිටි සෙනසුන්ද භජනය කරව. අහරෙහි පමණ දන්නෙක් වෙව.
“චීවර පිණ්ඩපාතයෙහිද ප්‍රත්‍යයෙහිද සෙනසුන්හිද යන මොවුන් කෙරෙහි තෘෂ්ණාව නොකරව. මෙලොවට නැවත නොඑව.
“ප්රාතිමොක්ෂයෙහිද සංවර වෙව. පඤ්චෙන්ද්රියයන්හිද සංවර වෙව. කායගතාසතියෙහිද (කය ගැන සිහියෙහි) සිහි ඇතිවෙත්වා. සසර කලකිරීම බහුලවූවෙක් වෙව.
“රාගය හා යුක්තවූ ශුභවූ අරමුණ දුරුකරව. එකඟවූ සමාධියට ගිය සිත අශුභයෙන් වඩව.
“(රාගාදී) නිමිති නොගැනීමද වඩව. මානය හා අනුශය ධර්ම දුරුකරව. ඊටපසු (ආර්ය මාර්ගයෙන්) මානය නැතිකිරීමෙන් සිත ශාන්තව හැසිරෙන්න.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්ට මේ ගාථාවන්ගෙන් නිතර අවවාද කරයි.”
රාහුලසුත්තං එකාදසමං නිට්ඨිතං.
පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org (1983)
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2006)
Русский
- Н. И. Герасимов (2010)
Nederlands
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2023)
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
රාහුල සූත්‍රය
විවරණ [0]