බරවීම්

පරිවර්තන [11]

කුණ්ඩල ථෙර ගාථා

“ජලය බෙදන්නෝ තමන් රිසි රිසි තැනට දිය ගෙන යති. හී වඩුවෝ හී ඇදහැර ලති. රිය වඩුවෝ ලී නමා ගනිති. ශීලාදී මහා ව්‍රත ඇති ධීරයෝ ආත්ම දමනය කෙරෙත්.”

ආයුෂ්මත් කුණ්ඩල තෙරණුවෝ මේ ගාථාව වදාළහ.

විවරණ [1]