බරවීම්

පරිවර්තන [15]

මහාකොට්ඨිතථෙර ගාථා

“සංසිඳුනාවූ, සැම පවින් වැළකුණාවූ පමණින් යුක්තව කථාකරණ උඩඟු නොවූ මහණතෙම ගසක කොළයක් හෙළලන සුළඟක් සෙයින් ලාමකවූ, අකුශල ධර්මයන් කම්පාකොට හරනේය.” මහා කොට්ඨිත ස්ථවිරතෙම මේ ගාථාව වදාළේය.

විවරණ [0]