බරවීම්

පරිවර්තන [11]

මිගසිර ථෙර ගාථා

යම් දවසක සිට මම බුද්ධ ශාසනයෙහි පැවිදිවූයෙම්ද, මිදෙමින් නැගිටින්නේ කාම ධාතුව ඉක්ම වීමි.

“බ්‍රහ්ම නමැති බුදුන් දක්නාවූ මාගේ සිත සියළු කෙලෙසුන්ගෙන් මිදුනේය. සියලු සංයොජනයන් ක්ෂයවීමෙන් මාගේ සිතේ මිදීම බාධා නොවීය.”

ආයුෂ්මත් මිගසිර තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.”

විවරණ [0]