පරිවර්තන [15]
English
- Ayya Soma (2021)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Русский
- Evgenia Evmenenko
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2000)
Türkçe
- Dōgen Sisapa (2025)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Arya Karniawan (2019)
- Indra Anggara (2020)
සිංහල
- A.P. de Zoysa
- Kiribathgoda Gnanananda
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
විජයා ථෙරී ගාථා
“සිත වසඟ නොවන කල්හි සිත එකමුතුවක් නොලැබ, නවවරක් විහාරයෙන් බැහැර ගියෙමි.
“භික්ෂුණිය, වෙතට පැමිණ සකසා ධර්මය විචාළෙමි. ඕතොම ධාතු ආයතන යුතු ධර්මය මට දෙශනා කළාය.
“ඇගේ වචනය අසා ඒ අනුශාසනාව කරන්නී රෑ මුල් යාමයෙහි පෙර ජාති සිහි කෙළෙමි. රාත්‍රි මධ්‍යම යාමයෙහි දිවැස ලදිමි. පශ්චිම යාමයෙහි අඳුරු කඳ නැසීමි.
“එකල්හි ප්‍රීති සැපය ශරීරය පුරා පතුරවා වාසය කෙළෙමි. අඳුර නසා සත්වැනි දවස පය දිගහැරියෙමි.”
... විජයා ථෙරී....
ඡක්කනිපාතො නිට්ඨිතො.
පරිවර්තන [15]
English
- Ayya Soma (2021)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Русский
- Evgenia Evmenenko
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2000)
Türkçe
- Dōgen Sisapa (2025)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Arya Karniawan (2019)
- Indra Anggara (2020)
සිංහල
- A.P. de Zoysa
- Kiribathgoda Gnanananda
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
විජයා ථෙරී ගාථා
විවරණ [0]